Wednesday, May 16, 2012
Thursday, April 5, 2012
ස්මට්ෆෝන්
ස්මට්ෆෝන් වර්ගයේ දුරකතනයක් නැති වු විට එය තිබෙන තැන සොයා ගැනීමට හෝ එය කොතැනක තිබුනත් සම්පුර්ණයෙන්ම ලොක් කීරීමට හෝ එහි ඇති තොරතුරු කිසිවෙකුට ලබා ගත නොහැකි සේ මකා දැමීමට හෝ පුළුවන් මූදුකාන්ගයක් තිබේ ඇන්ටිතෙෆ්ට් නම් එය.,එෆ්සෙකියුර් (f-secure) සමාගමේ වෙබ් අඩවියෙන් නෝමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක. එක්කෝ එය කෙළින්ම පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගත යුතුය. නැතහොත් ජන්ගම දුරකතනයට ඩවුන්ලෝඩ් කරගත යුතුය. එසේත් නැතහොත් එෆ්සෙකියුර් මොබයිල් වෙබ් අඩවියට පිවිස, ජන්ගම දුරකතනය වෙත ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන සේ ඉල්ලා සිටින්නට පුලුවන.
ඇන්ටිතෙෆ්ට් මුදුකාන්ගය, ස්මාට්ෆෝන් දුරකතනයේ ඉන්ස්ටෝල් කර ගන්නා විටම රහස් අන්කයක් ඉල්ලා සිටි. එය පාස්වර්ඩ් එකක් වැනිය. මෙම දුරකතනය නැතිවුවහොත් හෝ ඇන්ටිතෙෆ්ට් මුදුකාන්ගය හරහා දුරකතනය ලොක් වුවහොත් එය අන්ලොක් කර ගත හැක්කේ මෙම පාස්වර්ඩ් එකෙනි.
එසේම තවත් ජන්ගම දුරකතන අන්කයක් (trust Number) ද ඉල්ලා සිටි. ඒ මෙම ස්මාට් ෆෝන් එක නැතිවුවහොත් හෝ වෙනත් අයෙකු එය පාවිච්චි කරන විට ඒ බව දන්වා එස්.එම්.එස්. එවිමටය.
"ඇන්ටිතෙෆ්ට් මුදුකාන්ගයෙන් දුරකතනයට පහත දැක්වෙන සේ ආරක්ෂාව සපයයි"
* තෙෆ්ට් කන්ට්රොල් -(theft Control) - ඇන්ටිතෙෆ්ට් මුදුකාන්ගයේ මෙම පහසුකම සක්රිය කර තැබු විට එයට අලුත් සිම්කාඩ් එකක් ඒකතු කරන වාරයක් පාසා එම සිම් කාඩ් එකෙහි අන්කය මුලුන් ලබා දුන් ජන්ගම දුරකතන අන්කය (trust Number) වෙත දන්වයි.එනිසා දුරකතනය සොරකම් කර ගත් කෙනෙක් එහි තිබෙන සිම් කාඩ් එක ඉවත් කොට වෙන එකක් යොදා දුරකතනය බාවිතා කිරිමට උත්සාහ දරන හැම විටම එම අන්කය අපට දැනගන්නට පුළුවන.එ ඔස්සේ දුරකතනය සොයා ගැනීමට කටයුතු කිරිමටද පළුවන.
*රිමොට් ලොක් -(Remot Lock) - අපගේ ස්මාට්ෆෝන් එක නැති වුවහොත් එසැනින්ම වෙනත් දුරකතනයකින්, අප ලබා දුන් රහස් අන්කය සහිත එස්.එම්.එස්. පණිවිඩයක් යැවියහැක. එම පනිවිඩය ලිවිය යුත්තේ #LOCK# <රහස් අන්කය>යන ආකාරයටය.එවිට සොරා ගත් පුද්ගලයා අතේ තිබෙන අපගේ ස්මාට්ෆෝන් එක ලොක් වෙයි. එය අන්ලොක් කළ හැක්කේ රහස් අන්කය ලබා දුන් විට පමණි.
*ලොකෙට් ෆෝන් - (Locate Phone) - ස්මාට්ෆෝනය නැති වු විට කලින් කළාක් මෙන් #LOCK# <රහස් අන්කය> යන ආකාරයට එස්.එම්.එස්. පණිවිඩයක් ඕනැම දුරකතනයකින් යැවිය හැක.එවිට එම පනිවිඩයට උත්තරය ලෙස ගූගල් මැප්ස් සේවයේ ලින්ක් එකක් ලැබේ. ගූගල් මැප්ස් සේවයට පිවිස එම ලින්ක් එක ක්රියාත්මක කළ විට එතැනින් පෙන්වන්නේ අපගේ සොරාගත් ජන්ගම දුරකතනය දැන් ක්රියාත්මක වෙමින් තිබෙන තැනයි.සිතියෙමේ පෙන්වන තැන අයුරින් දැන් දුරකතනය සොයා ගැනීමට පුළුවන.
*රිමෝට් වයිප් - (Remote Wipe) - කලින් කී උපක්රම තුනෙන්ම දුරකතනය සොයා ගැනීමට නොහැකි වුයේ නම් එහි ඇති තමන්ගේ පුද්ගලික තොරතුරු අන් අය අතට පත්වීම වළක්වා ගැනීමට ක්රමයක් තිබේ. ඒ සදහා කල යුත්තේ #WIPE# <රහස් අන්කය> යන ආකාරයට එස්.එම්.එස්. පණිවිඩයක් යැවීමයි. එවිට දුරකතනයේ ඇති සියළු දත්ත ම.,
Wednesday, February 29, 2012
HELLSOUND FROM SIBERIA DIGGINGS
It all took place in 1960 and the recording was unveiled in 1989 at an American radio station.The sounds may be disturbing.
In 1960 a team of Russian scientists digged in Siberia a 14,4km hole.The researchers tried to make discoveries about the middle of the Earth and the movement of the tectonic plates.The team was lead by Dr.Azakov (Dr.Azzacove)that had the most performant machines of that time.
Their first surprise was when their drill started to accelerate its rotations .”It has to be only one explanation:the middle of the Earth is a cavity” Dr.Azakov said at the time .The next surprise was the high temperature they discovered there, about 1100 degrees Celsius. Azakov pointed out:”This is far more then we expected.It seems almost like an inferno of fire is brutally going on on the center of the Earth.
Their last discovery was shocking.At some intervals they listened with hipersensible fireproof microphones the movement of the tectonic plates by introducing them in the hole.But what they got instead was not what they expected.
”The last discovery was nevertheless the most shocking to our ears, so much so that the scientists are afraid to continue the project.”.They first believed there were the sounds produced by their equipment so they adjusted them to improve the sound quality.What they heard was astonishing ”What we heard turned those logically thinking scientists into a trembling ruins.We could hardly believe our own ears.We heard a human voice, screaming in pain, more we could hear thousands, perhaps millions in the background.”
Friday, February 24, 2012
Subscribe to:
Posts (Atom)